ජන සටන පාද යාත්රාව මාවනැල්ල උතුවන්කන්දෙන් දැන් ආරම්භ වී තිබෙනවා. පා ගමන අතරතුර විරෝධතා කවි කිහිපයක්ය ගායනා කරමින් පැමිණෙන නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසකි මේ,