බොරදියේ මාළු බාන ගෝඨාගේ අලූත්ම ගේම මෙන්න.


නුවර සිට කොළඔට පාද යාත‍්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් මේ වනවිට සමාජ ජාලා වල පැතිර යනවා.

පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බව පවසා ඇත.

මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත‍්‍රී - රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.

තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත‍්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී.






Share on Google Plus