ආණ්ඩුව සමග ඉන්න දූෂිතයන් ආරක්ෂිතයි.


නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් පැවැත්වීමට නියමිත පා ගමන අඩපණ කිරීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ඕනෑම දූෂිතයෙකුට වුවද ආණ්ඩුව සමග සිටී නම් රැකවරණය සැලසෙන බවයි.

Share on Google Plus