මාතලේ නගරාධිපති සටනට එජාපයෙන් හොකී තරුවක්.


එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මාතලේ නගර සභාවේ නගරාධිපතිධුරය වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික හොකී කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කල දිලුක වීරසුරිය මහතා තරඟ කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සමයේ මාතලේ ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු වල ප්‍රවර්ධන වෙනුවෙන් පා.ම. රංජිත් අලුවිහාරේ මහතා සමඟ එක්ව ඔහු කටයුතු කල අතර ජාතික දේශපාලනයට ද සම්බන්දව සිටියි.


Share on Google Plus