චම්පික - ෆොන්සේකා අත්අඩංගුවට? - Info Sri Lanka News | Sinhala

චම්පික - ෆොන්සේකා අත්අඩංගුවට?


සිහිනෙන්වත් නොසිතූ පුද්ගලයින් දෙදෙනෙකු ළඟදීම අත්අඩංගුවට ගන්නේ යයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගියදා ඉබ්බාගමුවේදී ප‍්‍රකාශ කරනු ලැබුවේ ආණ්ඩුවේම ඇමතිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමක් ගැන ඉඟියක යයි දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ රාවයක් පැතිරී යමින් තිබේ.

එසේ අත්අඩංගුවට ගනු ඇත්තේ දැනට පරීක්‍ෂණ පවත්වමින් යන ප‍්‍රගීත් එක්නැලිගොඩ හා ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයන් සම්බන්ධයෙන් කලකට පෙර චෝදනා එල්ල වූ ඇමති චම්පික රණවක හා ඇමති සරත් ෆොන්සේකා විය හැකි යයිද එම තොරතුරු හෙලි කරයි.

-LankaC

Share on Google Plus