සහන මල්ලේ විස්තර මෙන්න.


වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුද්දීන් කියයි.

මේ අනුව සීනි කිලෝව රුපියල් 95ක් වේ. තිරිඟු පිටි රුපියල් 87, රතු පරිප්පු රුපියල් 169, හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 495, හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410, රට හාල්මැස්සන් රුපියල් 260, මුං ඇට රුපියල් 220, හම සහිත කුකුළු මස් කිලෝව රුපියල් 490, හම රහිත කුකුළු මස් රුපියල් රුපියල් 495, අර්තාපල් (රට) රුපියල් 120, ලොකු ලූනු රුපියල් 70, වියළි මිරිස් රුපියල් 395.

මෙම භාණ්ඩ 11ට තවත් හතරක් ඇතුළුවීමට නියමිතය.

Share on Google Plus