රනිල් වගේ අය පොල්පිත්තකින් කපා ගන්න පුළුවන් - අනුර. - Info Sri Lanka News | Sinhala

රනිල් වගේ අය පොල්පිත්තකින් කපා ගන්න පුළුවන් - අනුර.


ජනතා මුදල් වැය කරමින් ලක්‍ෂ හයදහසක කාර් ගෙන්වන අගමැති රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයින් පොල්පිතිවලින් කපාගත හැකි බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජවිපෙ නායකයා මේ අදහස් පල කලේ සියත රූපවාහිනියේ පැවති දේශපාලන සාකච්චාවකට එක්වෙමිනි.


Share on Google Plus