බැසිල් ශිරාල් එක්වෙයි - ජනපති අගමැති බිඳවන්න සැලසුම්.


ඒකාබද්ධ විපක්ෂයට එපා වෙලා හිටපු බැසිල්ට   ජනසටන පාද යාත්‍රාව සංවිධානයට සම්බන්ධ කලේ නීතිපති දෙපාර්තුමේන්තුව මගින්  බැසිල් ට අධි චෝදනා ගොනු කර අත්අඩංගුවට ගන්නා බවට බැසිල් කල් තියා දැනගැනීම නිසා වන අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම හුදෙක් ජන සටන පාද යාත්‍රාව කඩාකප්පල් කිරීම අරමුණු කරගෙන   එක්සත් ජාතික පක්ෂය මගින් සිදු කල කුමන්ත්‍රණයක් ලෙස ඒත්තු ගැන්වීමට ඔවුන් උත්සහ දරමින් සිටියි.

බැසිල්ව තිත්ත කදුරු වී සිටි විමල් වීරවංස මෙම නාට්‍යයට දායක වන්නේ බැසිල් ජන සටන සිදුකරන අවස්ථාවේ අත්අඩංගුවේ සිටින බවට දැන ගැනීම නිසයි.

ජන සටන බැසිල් අත්අඩංගුවට ගැනීම හුදෙක් දේශපාලන කුමන්ත්‍රණ යක් ලෙස මහජනතාව හොවා දැක්වීමට කරන ලද නාටකයක් වන අතර මෙම නාට්‍යයේ තිර රචකයා ශිරාල් සහ බැසිල් අත්අඩංගුවට පෙර දින කීපයක් තිස්සෙම ශිරාල් දින පතා මෙන් බැසිල් සමග දුරකථන සංවාද වල යෙදී ඇත.

තවද බැසිල් ගේ මේ ජන සටන රංගනය සමාජ ගත කිරීමද ශිරාල් විසින් ඔහු විසින් කරන වෙබ්අඩවිය කීපයක් යොදා ගෙන සිදුකරමින් සිටින අතර බැසිල් ගේ ග්‍රහණයේ තිබෙන lankanewsweb.today වෙබ් අඩවියටද මේ දිනවල ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ ශිරාල් විසින් බවට අපට වාර්තා වේ.

මේවන විටත් බැසිල් අත්අඩංගුවට ගැනීම එජාපය චිසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර දෙකඩ කරවීමේ කුමන්ත්‍රණයක් ලෙස ජනධිපති තුමාට හොවා දැක්චිම්ට කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

Share on Google Plus