එජාප සාමාජිකයන් ස්මාට් වේ.


2016 වසර වෙනුවෙන් වූ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 23 වන බ‍්‍රහස්පතින්දා සිරිකොත මූලස්ථානයේදී ආරම්භ වෙයි.

මෙහිදී මෙරට ඉතිහාසයේ මුල් වරට එජාප පාක්ෂිකයන්ට ඉලෙක්ට්‍රොනික කාඞ්පත් හදුන්වාදීම සිදු වෙයි.

මෙම කාඞ්පත මගින් අන්තර්ජාලය ඔස්සේ පක්‍ෂය හා ගනුදෙනු කිරීමේ හැකියාව පාක්ෂිකයින්ට ලැබෙයි.

Powered by Blogger.