කම්බා හොරකමකට, උදය ගම්මන්පිල අත්අඩංගුවට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාය අද (18) පෙරවරුවේ ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය වසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයිති සමාගමක කොටස් කූඨ ලේඛන මගින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් මේ වනවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රැගෙනවිත් ඇති ඔහුගේන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Share on Google Plus