සුසන්තිකා රෝහලට - සැමියා අත්අඩංගුවට.


ඔලිම්පික් කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පහරකෑමකට ලක්ව ගම්පහ මූලික රෝහලට ඇතුළත්කර තිබේ.

මේ පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන මලල ක්‍රීඩා පුහුණුකරු ධම්මික නන්ද කුමාර මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සුසන්තිකා මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇගේ නිවසතුළදීය.

Share on Google Plus