නාමල් සිල් - රෝහිත දන්සැල්.


රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතිය සමග පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වූ දන්සැල් වෙත ගොස් ආහාර ලබා ගත් සේයාරූවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිතුල්පව්ව පුදබිමේ දී සිල් සමාදන් වූ සේයාරුවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධව පවතී.

මේ සමබන්ධයෙන් ෆේස්බුක් හි විවිධ අදහස් පල වී තිබුණි.




Share on Google Plus