මහින්ද අාණ්ඩුව සමග ඩීල් දාලා.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අාණ්ඩුව සමග ඩීල් දමා අැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන අා විෂ්වාසභංග යෝජනාවට පැවැති ඡන්ද විමසීමට ඔහු නොසිටියේ එනිසා යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Share on Google Plus