ෆ්‍රෙඩි ගමගේට මැර ප්‍රහාරයක්



Meepura වෙබ්අඩවියෙහි කතෘ හා වෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු වන ෆ්‍රෙඩි ගමගේ මහතා ට මීගමුව ප්‍රදේශයේ දී මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

මේ වනවිට ඔහු රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුට කල මේ පහර දීම Info Sri Lanka News තරයේ හෙළ දක්යි.


Powered by Blogger.