මහින්දට තර්ජන.


ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කිරීමට හා ඊට විරුද්ධව ජනමතයක් ගොඩනැගීමට බවත් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තර්ජන ඇති බව ප්‍රකාශ කළද ඔවුන්ට එවැනි කිසිදු තර්ජනයක් නොමැති අතර තර්ජන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

එමෙන්ම මෙම ආණ්ඩුවේ ක්‍රියා කලාපයට රටේ කිසිදු නායක ස්වාමීන් වහන්සේනමක් ප්‍රසාදයෙන් නොමැති බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධ සිද්ධිය‍ට රජයෙන් ලබා දුන් ප්‍රතිචාරය යහපත් නොවන බවත් උන්වහන්සේ පැවසූයේ ඊයේ(02)  පැවැති මාධ්‍ය හමුවකදීය.

Share on Google Plus