LRT දුම්රිය ක්‍රමය සමගින් 'ලංකාවට එන 'ඉහළින් යන අධිවේගී මාර්ග(VIDEO)


LRT දුම්රිය ක්‍රමය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතයි.එමෙන්ම ඉහළින් යන අධිවේගී මාර්ග පද්ධතියක් ද ඒ සමග ඉදිවන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. 

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.



Share on Google Plus