ලංකාවේ අනාගත ඩිජිටල් වෙනසක් - ජපානයේ සහය.


ජපානයේ නව තාක්ෂනය මෙරටට ලබාගැනීමේ අරමුණින් ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජපාන සංචාරය නිරත වී සිටියි.

එම සංචාරය අතරවාරයේදි ලංකාවේ අනාගත ඩිජිටල් වෙනසක් ඇති කිරිම වෙනුවෙන් ජයිකා(JICA) ආයතනය සමග සහ එරට අමාත්‍ය ෆුකුඩ සමග සාකච්චාවක් පවත්වා ඇති අතර එම සාකච්චාව අති සාර්ථක වු බව අමාත්‍යවරා පැවසීය.

ඉදිරියේදී ජපාන ශ්‍රි ලංකා මිත්‍රත්වයත් අනාගත අයෝජනත් වෙනුවෙන් සහ රට තුල ඇති කරමින් සිටින ඩිජිටල් වෙනස වෙනුවෙන් ජපන් ආධාර ලබදිම වෙනුවෙන් සාර්ථක සාකච්චා ආරම්භ වී ඇති බවත්

එමෙන්ම මෙරට නව ඩිජිටල් පෙරලිය පිලිබද ව සතුටු වූ ජපන් අමාත්‍යවරයා ඊට දිය හැකි උපරිම සහය ඉදිරියේ දී ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළ බවද හරීන් ප්‍රන්න්දු අමාත්‍යවරයා ප්‍රකාශකළේය.


Share on Google Plus