ජෝන්ට හා රනිල්ට මැදිවූ හැරී ගැන කතා පැතිරෙයි.


කුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා ඊයේ (27) රාත්‍රි ආහාර වේල ගෙන ඇත්තේ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග හා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මැදිව කොළඹ සමාජ ශාලාවේදී (Colombo Club) ය.

මේ බව හෙළිව ඇත්තේ ෆේස්බුක් සාමාජ ජාලය වෙත මුදා හැරුණු ඡායාරූපයක් නිසාය.

එම ජායාරූපයත් සමඟ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ කිට්ටුම ව්‍යාපාරිකයෙක්ව සිටි හැරීගේ අලුත් අඩව්ව ගැන ෆේස්බුක් සමාජ වෙබ් ජාලයේ නොයෙක් අදහස් මතුව තිබේ.


Share on Google Plus