ලන්සාගෙන් ගුටි කෑ, ෆ්‍රෙඩි ගමගේ කළුබෝවිල රෝහලට.


පසුගියදා මීගමුව නගර සභා භුමියේදී එල්ලවූ මැර ප්‍රහාරයෙන් ඇතිවූ අතුරු ආබාධවලට ප්‍රතිකාර ගැනීම සදහා වෙබ් මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතා පසුගිය 13 වැනිදා ජයවර්ධනපුර රෝහලට ඇතුල් කෙරිණි. 

මේ වන විටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා අද(15) අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Share on Google Plus