FB සටහනක් නිසා කැළණි කැම්පස් ආචාර්යවරුන් තිදෙනෙක් සිසුවෙක්ට ගහලා. - Info Sri Lanka News | Sinhala

FB සටහනක් නිසා කැළණි කැම්පස් ආචාර්යවරුන් තිදෙනෙක් සිසුවෙක්ට ගහලා.


කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇපමත මුදාහැර තිබේ.

අදාල පහර දීමට හේතු වී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පලකළ සටහනක් හේතුවෙන් බවයි සිසුවා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබුනේ.

මෙසේ පහර කමට ලක්වී ඇත්තේ ධනුෂ්ක මධුරංග නම් කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුවෙකි.

Share on Google Plus