රසට රසක් නැත මෙහෙම රසක් නැත - Fat-belly Factory.


ජුනි 26 වෙනි ඉරිදා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංගපිඨයේ පැවැත්වෙන COLOMBO FOOD FESTIVAL හිදී අපුරු රසයක් අත්විදීමට ඔබටත් අවස්ථාවක් ලැබී තිබේ.

ඒ, Fat-belly Factory ආයතනයේ වෙළඳ කුටියට පැමිණීමෙනි.

චීස් රස පිරුණු සබ්මැරින් මෙන්ම Fat-belly Factory ආයතනයේ විශේෂ ම Belly's special devil sausage magic ඇතුළු සුවිශේෂී රසයන් බොහොමයක් අත්විදීමට නොවරදවාම ජුනි 26 වෙනි ඉරිදා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංගපිඨයේ පැවැත්වෙන COLOMBO FOOD FESTIVAL වෙත එන්න.




Share on Google Plus