නව මහ බැංකු අධිපතිවරයා වසරකට පමණයි.


මහ බැංකු අධිපත් අර්ජුන් මහේන්ද්‍රන් බ්‍රහස්පතින්දා විශ්‍රාම ගන්නා බව ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේදී පවසා තිබේ.

එසේම  ඉදිරි පැය කිහිපයේ දී නව බැංකු අධිපතිවරයකු පත් කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර නව මහ බැංකු අධිපතිවරයා වසරක් සඳහා පත්කෙරෙන බව වැඩ බලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. 

Powered by Blogger.