ජනපති - අගමැති මහබැංකුවේදී අවසන් සාකච්ඡාව අරඹයි.


මුල්‍ය මණ්ඩලයේ විශේෂ හමුවකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මහ බැංකු මුලස්ථානය වෙත ගොස් ඇති බවට වාර්තා වේ.

ඊට අග්‍රාමාත්‍යවරයා ද සහභාගී වීමට නියමිත අතර මහ බැංකු අධිපතිවරයා පිළිබඳව අවසන් තීරණය එහිදී ගැනෙනු ඇත.

Share on Google Plus