ලංකාපුත්‍ර බැංකුවේ කම්බා හොරා, චෞර අමරසේකරගේ පුත්‍රයා බව හෙළිවේ.


ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ලසන්ත අමරසේකර වෙත දුෂණ චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඔහු ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වශයෙන් සිටියදී කෝටි ගණන් මහජන දේපල සොරකම් කල බවට චෝදනා එල්ල වී ඇති කුප්‍රකට චෞර අමරසේකරගේ පුත්‍රයා වන අතර බැංකු ක්ෂේත්‍රයේ කිසිදු පළපුරුද්දක් නොමැති අයෙකු ලෙස ද සැලකේ.

එසේම මොහුගේ ක්‍රියාකලාපය ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ දියුණුවට මහත් භාදාවක් බවද වාර්තා වේ.

Powered by Blogger.