Ads Top

Ray Ad

මහ බැංකු අධිපතිට සේවා දිගුවක්.


ජුනි මාසයේ අග සිට අවසන් වීමට නියමිතව තිබූ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා  ආණ්ඩුව පොදු එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ වනු ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Powered by Blogger.