විමුක්ති ශ‍්‍රිලනිප නායකත්වයට සූදානම් කරයි.. - Info Sri Lanka News | Sinhala

විමුක්ති ශ‍්‍රිලනිප නායකත්වයට සූදානම් කරයි..


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගේ පුත් විමුක්ති කුමාරතුංග ප‍්‍රසිද්ධ දේශපාලනයට ගෙන විත් ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය තෙක් ගෙන ඒමේ සැලැස්මක් මේ වන විට ආරම්භවී ඇතැයි වාර්තා වෙයි.

විමුක්ති ඉහලට ගෙන ඒමේ සැලසුමේ ප‍්‍රධාන භූමිකාවක් බටු කරමින් සිටින ඇමති ඩිලාන් පෙරේරා තමන් අමතන සියළු වේදිකා, මාධ්‍ය හමුවලදී විමුක්ති කුමාරතුංග ගැන සඳහන් කරමින් සිටී.

මෙම සැලසුම සඳහා ශ‍්‍රීලනිප ඉහල පිරිසක් හා එජාපයේ ඇතැමුන්ද සම්බන්ධ බව පැවසෙයි.

Share on Google Plus