සන්නස්ගල ඉවරයි - දිගට හරහට කුණු බැණුම් රැසකුත් [Video]


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂකයෙකු ලෙස තරඟ වැදුනු උපුල් ශාන්ත සන්නස්ගල මහතා එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සුදානමක් ඇති බවට වාර්තා වේ.

ඒ, රත්මලාන එජාප සංවිධායක ධුරයෙනි.

කෙසේ නමුත් සන්නස්ගල මහතාගෙන් හිස්වන ධුරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනෙක් සුදානම් වන බවද වාර්තා වේ.

මේ සන්නස්ගල මහතා උත්සව සභාවක් අමතමින් වත්මන් ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල කල අවස්ථාවකි.


Share on Google Plus