විජිත හේරත් බීලද? මිනිස්සු අමු කුණුහරුපෙන් විජිතට බනී.. (Video : 18+)


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රිය අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බවට වාර්තා වේ.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ සිදුවූ අනතුරක් හේතුවෙනි.

තමන් බීමත්ව රිය පැදවූවා යයි පලවන වාර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය යයි පවසන මන්ත‍්‍රිවරයා එම අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලදුව එහිදී බීමත් බවක් සඳහන් නොවූ බවද කියයි.

එම අවස්ථාවේ ජංගම දුරකතනයකින් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්,



එම අවස්ථාවේ එහි සිටි අයෙකු පටිගත කරන ලද වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

අමු කුණුහරුපයෙන් මන්ත‍්‍රීවරයාට ජනතාව බැණ වදිනු පැහැදිලිව ඇසෙන එම වීඩියෝව පහතින්,




Share on Google Plus