VAT එකෙන් පස්සෙත් 2014 වඩා බඩු ගණන් අඩුයි?


2014 වර්ෂයේ සහ 2016 වර්ෂයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් වල සිදුවූ වෙනස්කම් පිළිබඳව සටහනක් පහතින් දැක්වේ.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 2014 වර්ෂයට සාපේක්ෂව තවමත් පවතින්නේ අඩු අගයකය.


2014
එදා
2016
අද 
කිරිපිටි - ආනයනික
1kg – 962  ,400g – 386
කිරිපිටි - දේශීය -    
1kg – 962, 400g – 386
1kg – 810
400g – 325
1Kg – 735
400g – 295
ගෑස් - 2650
1350
පෙට්‍රල් - 165
117
ඩීසල් - 130
95
භූමිතෙල් - 95
55
පරිප්පු - 220 – 240
160-179
හාල් - 60 – 150
60-90
පොල් තෙල් - 270
200
විදුලි බිල - 100%
25%
පාන් - 65
55
පිටි - 110
89
සීනි - 116
90
ටින් මාළු - 202
135
ආර්තාපල් - 128
102
ලොකු ලූනු - 125
92
මුං ඇට - 314
245
රතු සීනි - 119
97
සිමෙන්ති - 925 - 935
870

Share on Google Plus