රාජ්‍ය ආයතන කොළඹින් පිටට. - Info Sri Lanka News | Sinhala

රාජ්‍ය ආයතන කොළඹින් පිටට.


රාජ්‍ය ආයතන කොළඹින් පිටතට රැගෙන යාමේ ව්‍යාපෘතිය තවදුරටත් සිදුකෙරෙන බව මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව පැවසුවා. 

Share on Google Plus