මෛත්‍රී යලිත් ජනාධිපතිවරණයට.


2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා  යළි ජනාධිපති කර ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින්ද දිසානායක මහතා පානදුර ශ්‍රිලනිප කාර්යාලයේ දී ඊයේ (13) පැවසුවේය.

'2021 දී මහින්ද රාජපක්ෂට  හෝ චන්ද්‍රිකා  කුමාරතුංගට  ජනාධිපතිවරණයට  ඉදිරිපත් වීමට  සුදුසුකම් නැහැ.' දිසානායක මහතා  කීවේය.

Share on Google Plus