රට පුරා මැයි දින රැළි සහ පෙළපාලි ඇරඹේ.


ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් කම්කරු සංවිධාන සහ දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි දින රැළි සහ පෙළපාලි මේ වන විට ආරම්භ වී තිබෙනවා.


කොළඹ කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය පැවැත්වෙන අතර කැප කරන ජනතාවගේ ජාතික මැයි රැළිය මෙවර එහි තේමාව වනවා.

එම පක්ෂයේ පෙළපාලියේ ඡායාරූප පහතින් දැක්වෙනවා.


13084173_1581796608815609_2023395294_n13084311_1581796602148943_1247160124_n13115452_1581796612148942_290092872_n13115460_1581796605482276_442785710_n13115907_1581796615482275_1676684659_n13140620_1581823928812877_99070518_n13141034_1581823935479543_872292010_n13149877_1581823952146208_866961683_n 13147922_1581822415479695_2042617586_o13090381_1581824598812810_1165516984_n


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය තවත් සිවිල් සංවිධාන රැසක් සමග අද (01) විශේෂ මැයි දින සැමරුමක් පැවැත්වුවා.  ඒ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  ඔවුන් එම රැළියෙන් අනතුරුව කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්‍ෂය පවත්වන මැයි රැළියට එක්වීමට නියමිතයි.

13106656_1581825042146099_755596536_o

---------------------------------------------------------

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ගාල්ල නගරයේදීයි. ඒ සඳහා ද මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
13149837_1581859785475958_2017595621_n
PSX_20160501_113307galle
13101204_1581832732145330_1582291_n



-----------------------------------------------------------

කිරුළපන ලලිත් ඇතුලත්මුදලි කී‍්‍රඩාංගණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන අතර ජන සටනට පණ පොවන මැයි රැළිය යනුවෙන් එහි තේමාව නිර්මාණය කර තිබෙනවා. 
13128738_1007816785961677_1317040631_o 13081712_1581846438810626_183546244_n13141073_1581846435477293_384078540_n
13140696_1007816842628338_85304298_n
13150063_1581832338812036_1465966381_n
13090072_1581833112145292_746279068_n  13115716_1581832342145369_74982625_n13140733_1581832452145358_1578260813_n
13115722_1581824278812842_520442551_n13091871_1581832915478645_1953120261_o
13140552_10205794405129465_2144774106_n

---------------------------------------------------------

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින රැළිය පවත්වන්නේ කොළඹ බී.ආර්.සී. කී‍්‍රඩාපිටියේදීයි. 


13064490_585356601618791_1809487199020414802_o13131167_585356644952120_5489295291383893500_o

----------------------------------------------

මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස්වාදි ලෙනින් පක්ෂයේ මැයි දින රැළිය පක්ෂයේ නායක එම්.ප‍්‍රදීපන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) වවුනියාව නගරයේදි පැවැත්වුණා.

වවුනියාව කිතුණු දේවස්ථානය ඉදිරියෙන් ආරම්භ කළ මැයි පෙළපාලිය වවුනියාව නගරය පුරා ගමන් කරමින්, මැයි රැළි රැස්වීම වවුනියාව නගර සභා ශාලාවේදි පැවැත්වුණා.


May 02May 03May 04May 06May 07

------------------------------------------------------


ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය එම පක්ෂයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගරයේදී ඇරඹුණා. 

මේ අතර ජාතික කම්කරු පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, කඳුරට ජනතා පෙරමුණේ නායක හා රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දමිළ ප්‍රගතිශීලි සන්ධාන මැයි රැළිය සහ පෙළපාලිය තලවකැලේ නගර මධ්‍යයේ පැවැත්වුවා.

01 (7)01 (8)01 (13)01 (14)


f7b06fc4-266c-4fb5-b7bc-a877570a7d2f

Share on Google Plus