මානවඩුගේ මරණය ඝාතනයක්?


පසුගියදා හදිසි අනතුරකට ලක්වූ මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක් යයි තීන්දු කරමින් වෙබ් අඩවි කිහිපයක් මගින් මේ දිනවල ප‍්‍රචාරයක් ගෙන යනවා.

ඒවායේ පළව ඇති වාර්තා අනුව මියගිය සුමිත් මානවඩු මහතා අනතුරට ලක්ව ඇත්තේ පරාලයක් වැදීම හේතුවෙන් නොවේ. කිසියම් අයෙකු කළ පහරදීමක් හෝ වෙනත් හේතුවක් එයට අදාළ බවට හැ`ගවෙන සේ 
එම වාර්තා පළ කර ඇත.

බැලූබැල්මට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නැති ‘රෝහල් ආරංචි පැවසුවේ‘ යයි සඳහන් කරන මෙම ලිපි දේශපාලන අරමුණකින් වාර්තා කර ඇති සෙයක්ද පෙනෙන්නට තිබේ.

එම ලිපි විමසුම පිණිස පහත ඉදිරිපත් කරමු.
ඒවායේ සත්‍යඅසත්‍යතාව විමසා බැලීම ඔබට භාරය.

පළමු වෙබ් අඩවි වාර්තාව (ලංකා සී නිවුස් ඩොට් කොම්)



Share on Google Plus