ශ්‍රීලනිපයේ ගාල්ලේ මැයි රැලිය ඇරඹෙයි - සජීවි විකාශය (Live)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ගාල්ල ඵෛතිහාසික කොටු පවුර ඉදිරිපිට සමනල ක්‍රීඩාංගණයේ දී මේවන විට ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ජන රැලිය පැවැත්වේ.

එහි සජීවි විකාශය පහතින් නරඹන්න,


Powered by Blogger.