ජපානයෙන් බර ණයක්.


ශ්‍රී ලංකාවම ආවරණය වන අයුරින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතයක් ඉදිකිරීම සඳහා  හා වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනිම සඳහා ජලය පිරිපහදු කිරිමේ කටයුතු සඳහා ජපන් යෙන් බිලියන 37ක ණයක් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එකග වි තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ හමුවේදී මේ බව ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ. එසේම මෙම හමුවේදී ද්විපාර්ශ්විය ආර්ථික සහයෝගීතාව, සාගර හා සාමය ස්ථාපනය කිරීම හා ප්‍රතිසංධානය යන කරුණු තුන පිළිබඳව අවධානය යොමුව තිබේ.


Share on Google Plus