මහින්ද දස වද දෙන වීඩියෝ ක්‍රීඩාව, මිනිසත්කමට සුදුසු නොවන ක්‍රියාකාරකමකි.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දස වද දීමට කැමති පුද්ගලියින් සඳහා වීඩියෝ ක‍්‍රිඩාවක් සමාජ ජාලා අතරේ හුවමාරු වෙමින් තිබේ.

විදුලි සැර වද්දා, විෂ එන්නත් කර, බෙල්ලෙන් එල්ලා ආදී විවිධ ක‍්‍රම ඔස්සේ හිටපු ජනාධිපතිවරයාට පහර දීමේ අවස්ථාවන් මෙම වීඩියෝ ක‍්‍රිඩාවෙන් ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන එක්සත් ජාතික පක්ෂයේ Green Blood සංවිධානයේ ලේකම්වරයා පවසන්නේ මෙම ක්‍රීඩාව මිනිසත්කමට සුදුසු නොවන කෘර, අධම, කාලකන්නි හා මිලේච්චත්වය ප්‍රකාශ කිරීමක් බවයි.



Share on Google Plus