බැසිල් අත්අඩංගුවට.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහුව මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවෙනවා. මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 

පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුව සිටියදී ජනතා මුදල් විශාල වශයෙන් අවභාවිතාවේ යෙදවූ බවට හොමුට එරෙහිව දැඩිව චෝදනා එල්ල වී තිබිණ.

Share on Google Plus