මාගේ කිරිල්ලී යළිත් කූඩු කරයි.


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ සාක්ෂි වසන් කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නැවතත් එළැඹෙන 9දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

එසේම එම චෝදනා යටතේම මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතාද 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධියක් ඉසලීය. 

Powered by Blogger.