අනුර දිසානායකගේ රහසිගත විදෙස් සංචාරයේ පින්තූර මෙන්න.. (Photos)


පසුගිය 02වැනිදා සිට රහසිගත විදෙස් සංචාරයක නියැළුනු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන් තොටුපලේ සිටියදී ගත් පින්තූර කිහිපයක් අප වෙත ලැබී තිබේ.

EK 164 එමිරේට්ස් ගුවන්යානයෙන් රාත්‍රී 10.25ට අයර්ලන්තයෙන් පිටත් වූ ඔහු අද දින උදේ 10.10ට ඩුබායි සිට EK 54 ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට නියමිතය.

හෙට දිනයේ පැවැත්වෙන මැයි රැළිය ඇමතීම සඳහා ජවිපෙ නායකයා ඒ අනුව සහභාගී වනු ඇත.

ජවිපෙ සෙසු නායකයන්ද විදෙස්ගතන විවිධ ක‍්‍රියාකාරකම්වන නියැළුන බවට වාර්තා පල වුවත් අනුර දිසානායක මහතා මේ කාලය ඇතුලත සිදු කරන ලද කිසිදු ක‍්‍රියාකාරකමක් සම්බන්ධයෙන් වාර්තා පල නොවෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය විමසද්දී ජවිපෙ සෙසු නායකයන් නොරිස්සුම් වන බවද පැවසෙයි.








Powered by Blogger.