මහින්දානන්දටත් වැඩ වරදින ලකුණු - අධිකරණ නියෝගයක්.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ, ඔහුගේ බිරිදගේ සහ පුත්‍රයාගේ බැංකු ගිණුම් හයකට අදාළ බැංකු වාර්තා රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

ඒ, අදාළ බැංකු කළමණාකරුවන් වෙතයි.

මෙසේ නියෝග කර ඇත්තේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වංචාකර වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

Share on Google Plus