අනුර රට ගියේ රහස් බිරිඳ බලන්නද..? අනුරට පක්‍ෂයෙන් මුල්‍ය වංචා චෝදනා එල්ල වෙලාද..?


අප්‍රෙල් මස දෙවැනිදා සිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස්ගතව සිටින්නේ රහසිගත බිරිඳක් බලන්න බව ඇතැම් මාධ්‍ය වාර්තා පල වූ බව ඊයේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න කලේය.

ජවිපෙ නායකයා විදෙස්ගතව සිටින්නේ මුල්‍ය වංචා චෝදනාවක් පක්‍ෂය තුලින් ආ නිසාදැයි ඔහු තව දුරටත් ප‍්‍රශ්න කල අතර ටිල්වින් සිල්වා මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

(ජවිපෙ නායකයා මසකට ආසන්න කාලයක් විදෙස්ගතව සිටින අතර ඔහු එහිදී පැවත්වූ කිසිදු ජනහමුවක් සාමාජික හමුවක් ගැන කිසිදු වාර්තාවක් පල නොවීම විශේෂය)

Share on Google Plus