මාලිංග IPL තරගාවලියෙන් ඉවතට


වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ  ඇතිවූ  අබාධය සුව නොවීම හේතුවෙන්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ මාලිංගට සුවවීම සදහා  මාස 4ක පමණ කාලයක් ගතවන බවයි.

ඒ අනුව මාලිංගට IPL තරගාවලිය අහිමිවනු ඇති.


Share on Google Plus