හම්බන්තොට සංවර්ධනය කොස්ලන්දටත්.


හම්බන්තොට සංවර්ධනය කොස්ලන්දටත් දෙන බවත් එය නව අවුරුදු සුබ පැතුම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

නව අවුරුද්දේ ආශීර්වාද ලබා ගැනිම සඳහා කොස්ලන්ද අශෝකාරාමයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය

එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එළැඹෙන ජපාන සංචාරයෙන් පසුව සංවර්ධන වැඩසටහන දියත් කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.


Powered by Blogger.