මාළු වගේම GSP ප්ලස් ළඟදීම.


ජී.එස්.පී. ප්ලස් සහනයද ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

එසේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වීය ගිවිසුම (ඉට්කා) මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය.

චීනය හා නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරීමටද සැලසුම්  තිබෙන බවත් එවැනි ආකාරයට සිංගප්පුරුව, තුර්කිය, ඇමෙරිකාව හා පාකිස්තානය අතරද ගිවිසුම් අත්සන් කරන බවද ඔහු සඳහන් කළේය.

Powered by Blogger.