දුමින්දට එරෙහිව විනය පරීක්ෂණයක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ක්‍රියා කිරීමේ චෝදනා කිහිපයක් හේතුවෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි.

මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ අදහස් පළ කළේය.


Powered by Blogger.