දිල්මා විශ්වාසභංගයෙන් පරදී.


බ‍්‍රසීලයේ ජනාධිපතිනී දිල්මා රූසෙෆ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව එරට පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ඇය පරාජයට පත්ව තිබෙනවා.

විශ්වාසභංගය වෙනුවෙන් පක්ෂව තුනෙන් දෙකක ඡන්දයක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රජයේ ගිනුම් තොරතුරු තමන්ට වාසිදායකව වෙනස් කළ බවටයි ඇයට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ. එ් අනුව අදාළ විශ්වාසභංග යෝජනාව සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමටද නියමිතයි. 

Share on Google Plus