70,80 සහ 90 දශක වල හොඳම සංගීතය විඳින්න එන්න.


1980 යුගයේ pop ගායිකාවක ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි චාන්දනී හෙට්ටිආරච්චි සහ C & C සංගීත කණ්ඩායම ඉදිරිපත්කරන 'C & C Live in Concert' මේ මස 30 වෙනිදා සවස 7.00ට කොළඹ බිෂොප් විද්‍යාලිය රඟහලේ දී පැවැත්වේ.

ඊට කසුන් කල්හාර, මැණික් චන්ද්‍රිකා සහ ජැකලින් හෙට්ටිආරච්චි ආරාධිත ගායනයෙන් දායක වේ.

70,80 සහ 90 දශක වල හොඳම සංගීතය අත්විඳීමට මේ ප්‍රසංගයට එක්වන්න...

මාධ්‍ය අනුග්‍රහය Info Sri Lanka News සහ RAY PR Solution ආයතනයන්ය.



Share on Google Plus