10,000 දෙන්නේ 2020දි !


රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට පසුගිය අයවැයෙන් තීරණය කළ රුපියල් දහදාහක (රු. 10,000) දීමනාව සම්පූර්ණයෙන් එකතු වී අවසන් වන්නේ 2020 ජනවාරි මාසයේදී බව රජ්‍ය පරිපාලන හා කලමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ය. 

මේ වනවිට රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් එකොලොස් දහස් හත්සිය තිහක් (රු. 11,730) වන අතර ඇනට දීමනාව ලෙස ලැබෙන රුපියල් දහදාහ (රු. 10,000) කොටස් වශයෙන් මූලික වැටුපට එකතු කිරීමට සැලසුම් කොට ඇත.

 මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය සේවකයන්ට තවත් වසර 4ක් අදාළ මූලික වැටුප් වැඩිවීම දෙස බලා සිටීය යුතු බවයි.



Share on Google Plus