ෆොන්සේකා, විජයදාස යලිත් සටනේ : Video


ඇමති සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී තමනට අපහාස කලේ යයි බත්තරමුල්ලේ පැවති ආගමික උත්සවයකදී පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ප‍‍්‍රකාශ කිරීම නිසා උත්සවයට සහභාගී වූ අධිකරණ ඇමති රාජපක්‍ෂ මහතා ප‍‍්‍රසිද්ධියේ උන් වහන්සේගෙන් සමාව ඉල්ලීය.

‘සමහර නොහික්මුණු, ගුණයක් නැති ගිහි නායකයො කියාගන්න පාර්ලිමේන්තුව මේ වගේ තුච්ච, නීච ප‍‍්‍රකාශයක් සඳහා යොදා ගැනීම නිසා මං සමාව අයදිනවා’ යයි කී ඇමතිවරයා ඉදිරියේ පාර්ල්මේන්තු මේ ආකාරයේ කටයුතුවලට භාවිතා කරන්න ඉඩ නොදෙන බවද කියා සිටියේය.



Share on Google Plus