නෙරපන්නයි බේරන්නයි හදන ලංකාපුත්‍ර සභාපතිගේ කෙරුවාව. (Video)


1988 අංක 30 දරණ බැංකු පනතේ රහස්‍ය භාවය පිළිබද වගන්ති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කල ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තනතුර්රින් පහ කිරීමේ කුමන්ත්‍රණය පසුපස එම බැංකුවට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් වංචා කළ ව්‍යාපාරිකයන් පිරිසක් සහ අදාළ බැංකුවේ කූට නිලධාරීන් පිරිසක් සිටින බවට අප මීට පෙර ද වාර්තා කළෙමු.

මේ ලංකාපුත්‍ර බැංකුවේ සභාපතිවරයා සමඟ Info Sri Lanka News පැවැත්වූ සාකච්ඡාවකි.


White Collars : K. H. Lasantha Goonawardena - Chairman of LDB
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති දේශබන්දු ලසන්ත ගුණවර්ධන මැතිතුමා සමඟ කල "White Collars" පළමු වැඩසටහන...Director Anuja Priyabhanu | Writer - Vimukthi Dushantha Rawanasinghe | Producer - Info Sri Lanka News | Director of Photography - Shane Perera | Editor Tishan Wickramasinghe | Art DirectorCharith Anuraga | Still Photography -Supun Supun Perera | Presenter/Narrator - RusiRu Egodage | Camera Equipments - Production House |Production Co-ordinating - Woo | Concept - RAY PR Solution | Special Thanks - Lankaputhra Develoment Bank Management and StaffCopyright © INSEL Holdings 2016.
Posted by Info Sri Lanka News on Wednesday, February 10, 2016



Share on Google Plus